Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් රෝගීන් 12 කට සුවයි

කොවිඩ් වෛරසය වැළදී සිටි තවත් රෝගීන් 12 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා සඳහන් කරයි
 
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 3,287 ක් වෙයි
 
මේ අතරින් කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 3,100 ක් වෙයි
 
ඊයේ(20) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු හඳුනාගත් අතර ඉන් තිදෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා ඉතාලියේ සිටට මෙරටට පැමිණ ඇත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();