Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙබනන සෞඛ්‍ය අංශ ජාත්‍යන්තර සහයෝගය බලාපොරොත්තුවෙයි

ලෙබනනය තුළ පසුගියදා සිදු වූ ප්‍රබල පිපිරීමෙන් තුවාල ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව එරට රෝහල් සතු ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. 
 
සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ හැකිතාක් ඉක්මණින් ජාත්‍යන්තර සහයෝගය මේ සදහා බලාපොරොත්තුවන බවය.
 
ඉකුත් අගහරුවාදා බේරුට් වරායට බලපෑ දැවැන්ත පිපිරීම් දෙකකින් ජීවිතහානි රැසක් මෙන්ම දහස් ගණන් දෙනා දරුණු අන්දමින් තුවාල ලැබූහ.
 
එසේම ප්‍රදේශවල ගොඩනැගිලිවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. එම ගොඩනැගිලි අතර රෝහල් කිහිපයක්ම පැවැතීම හේතුවෙන් රෝහල් පද්ධතිය ද කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();