Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

අද (07) උදෑසන 7.08 වන විට කොරෝනා ආසාදිතයින් 23දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2564ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 264 දෙනෙකු පමණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();