ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන මේ වනවිට 51,000 ඉක්මවා තිබේ. ඒ, ඊයේ දිනයේදී එරටින් කොරෝනා මරණ 961 ක් සමගයි.
ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වූයේ ද ඉන්දියාවෙනි . එමෙන්ම ගතවූ පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගැනුණූ රට වන්නේ ද ඉන්දියාවයි. ඉන්දියාවෙන් පමණක් ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 58,108 කි.
The post ඊයේ දිනයේ ඉන්දියාවෙන් මරණ 961 ක් ආසාදිතයින් 58,108 ක්. appeared first on Lanka News Column.
0 Comments