මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු මස 10 වැනිදා සිට සියලුම රජයේ පාසල් විවෘත කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි.
එමෙන්ම පාසල් විවෘත කිරීමේ පළමු අදියර හෙට (27) සිට ආරම්භ වෙ.
ඒ, අනුව 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට යටත්ව ආරම්භ කිරීමට නියමිතය.
0 Comments