Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තැපැල් ඡන්දය අදත්.

මේ දක්වා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ ද, සිය තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී අද උදෑසන 08.30 සිට පස්වරු 02.00 දක්වා ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

The post තැපැල් ඡන්දය අදත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();