මෙතෙක් එක් දිනයකදී ලොව පුරා සටහන් වූ වැඩිම කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී සටහන් වී තිබේ.
ඒ 287,622 ක් ලෙසයි.
අමෙරිකාවෙන් නව ආසාදිතයන් 77,253 ක්, බ්‍රසීලයෙන් 58,249 ක් සහ ඉන්දියාවෙන් 48,892 ක් ලෙස ගතවූ පැය 24 තුළ කොරෝනා රෝගීන් සටහන් වී ඇති බව සෞඛ්‍ය වාර්තාවල දැක්වෙ.
ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත කොවිඞ්19 ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි පනස් නම ලක්ෂ තිස් දහස ඉක්මවා ගොස් ඇත.
මුලු මරණ සංඛ්‍යාව 641,843 ක් වෙ.
0 Comments