වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්
වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගෙන ඇත.
මෙම හඳුනාගත් පුද්ගලයා මීට පෙර හඳුනාගත් රැඳවියාගේ සමීපතමයෙකු බව අනාවරණය වී ඇත.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2451 වී තිබේ.
අද (10) දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 297කි.
ඒ අතරින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 283ක් ද විදෙස්ගතව සිට පැමිණි 13ක් ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments