
පවතින කොරෝනා තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයකට පත් වූවොත් රට පුරා සියලු පාසල් පිරිවෙන් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන සදහා නැවත නිවාඩු ලබාදීමට යුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රටපුරා පිහිටි අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව ද අමාත්‍යාංශය පවසයි.
The post පාසැල් යලිත් වසා දමන්න අධ්‍යාපන අමාත්‍යාංශය අවධානයෙන්. appeared first on Lanka News Column.

0 Comments