මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට.
කහව හන්දියේ සිට තෙල්වත්ත දක්වා වෙරළ තීරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මීටියාගොඩ ප‍්‍රදේශයේ රථ වාහන ධාවනයට විකල්ප මාර්ග කිහිපයක් හදුන්වා දී තිබේ. ඒ මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට පැමිණම හේතුවෙනි.
The post මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments