Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොවිඩ් රෝගියෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් වාර්තා වෙයි.

කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද  තහවුරු වී තිබෙනවා. එම රැඳවියා ගේ PCR පරීක්ෂණ පසුගිය 08 වෙනිදා සිදුකොට ඇති අතර පසුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කොට තිබේ.

අද දිනයේදී ඔහුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.  මේ වන විට ඔහුව IDH රෝහලට මාරු කර යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

The post තවත් කොවිඩ් රෝගියෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් වාර්තා වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();