Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයන් 87ක් හමුවේ.

තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට හඳුනාගෙන තිබේ.

අද දිනයේ පමණක් එම මධ්‍යස්ථානයන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283 ක් වන අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වී ඇති ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි. එම මධ්‍යස්ථානයෙන් රෝගීන් 340 ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

The post තවත් ආසාදිතයන් 87ක් හමුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();