Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,764 ක් වෙයි

 
මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,764 දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 11 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
 
ඉන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් අයෙකු එහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.
 
මෙරටින් හමුවූ ආසාදිතයන් අතුරින් විදේශිකයෙකු ඇතුලු 659 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසු.
වෙයි.
 
මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 63 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
සුවය ලැබූ සමස්ත ගණන 2,094 ක් වෙයි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();