Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ලෙඩවෙයි.

අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළකරමින් අද (23) සහ හෙට (24) දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දකුණු පළාත් සභාවට අයත් සියලු රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩල තීරණය කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ ඊයේ දිනයේත් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි.

The post දකුණේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ලෙඩවෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();