ලෝක සෞඛ්‍ය සංවිධාන සාමාජිකත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවත් කොරෝනා වයිරසය ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලෝකයෙන් වසන් කළ බවටත් චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමෙරිකාව ඉවත් කරගත්තේය.
The post ඇමෙරිකාව ඉවත් වෙයි. appeared first on Lanka News Column.
0 Comments