
කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිය දිවි නසාගෙන තිබූ තම සහෝදරයා වන රජීව් ජයවීර ගේ මරණය ගැන සැකයක් නැති බව ඔහුගේ සහෝදරයා වන සංජීව ජයවීර සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දෙමිනි.
පසුගිය 12 වනදා උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේදී රජීව ජයවීර වෙඩි වැදීම් සහිතව මිය ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
The post මරණය ගැන සැකයක් නෑ සහෝදරයා අධිකරණයට කියයි. appeared first on Lanka News Column.

0 Comments