මිනියැපොලිස් නුවර කළු ජාතිකයකු වූ ජෝජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය අභියසට ද පැමිණ ඇත. සාමකාමී අයුරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්රකෝපකාරී ස්වභාවයක් ගෙන ඇති අතර විරෝධතාකරුවන්ගෙන් ප්රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ධවල මන්දිරය පහළ ආරක්ෂිත බංකරයේ සැඟවිණි.
The post ඇමෙරිකාවේ විරෝධතා උග්ර අතට. appeared first on Lanka News Column.
0 Comments