Ticker

6/recent/ticker-posts

Header Ads Widget

"කබාලි" කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

"කබාලි"  කල්ලියේ සමාජිකයෙක් ලෙස හදුනාගත් 31 හැවිරිදි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (23) පුදිකුඩිරිප්පු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහු සතුව තිබි තියුණු ආයුදයක් හෙරොයින් සහ තවත් ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
 
" කබාලි" කල්ලිය , "ආවා" කල්ලිය මෙන්  මුලතිව් ප්‍රදේශයේ  රහසිගතව ක්‍රියාත්මක වන කල්ලියක් බව විශේෂ කාර්ය බලකාය විසින් නිකුත් කළ නිවේදනයෙ සඳහන් වේ.
 
මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පුදිකුඩිරිප්පු පොලීසිය වෙත භාර දී තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();