Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් භාරගනියි

ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම්රිය වේදිකාවක මව මියගිය කුඩා දරුවෙකුගේ හද සසල කල පුවත ගැන සූපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු වී තිබෙ.
 
සිය මව අහිමිවූ කුඩා දරුවාගේ වීඩියෝව පසුගිය මැයි මාසයෙ ලෝකයේම අවධානයට පාත්‍ර විය.
 
බිහාර් හි මුසෆර්පූර් හි දුම්රිය ස්ථානයකදී සිය මියගිය මව අවදි කිරීමට තැත් කිරීමේ වීඩියෝ පටය මැයි මස අවසාන සතියේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට විය.
 
ශාරුක් ගේ 'මීර් පදනම' මෙම දරුවාගේ සහ ඔහුගේ සීයා ගැන සොයා බලා ඔවුන්ගේ අනාගත ජීවිතය වෙනුවෙන් ආධාර කිරීමට අපේක්ෂා කරයි.
 
ශාරුක් ඒ පිළිබද ට්විටර් සටහනක් ද තබා ඇත.
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();