Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බංග්ලාදේශය කොරෝනාවට එරෙහි එන්නතක් අත්හදා බලයි

 කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත.
 
පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. 
 
ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ කටයුතු සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ආසාදිත රෝගීන් 72දෙනෙකු යොදාගෙන ඇතැයි ද සදහන්වේ. 
 
බංග්ලාදේශ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම අත්හදා බැලීම් සිදු කරනු ඇත. 
 
මෙම පර්යේෂණය සදහා වයස අවුරුදු 40-65 අතර COVID-19 රෝගය ආසාදිත දින හතකට නොවැඩි ආසාදිතයින් යොදා ගනු ලැබේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();