Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පිරිසුදුම වාතය ඇති ප්‍රදේශය සොයා ගනී

කිසිදු බාහිර අංශුවකින් දූෂණයට ලක් නොවූ ලොව පවතින පිරිසුදුම වාතය ඇන්ටාර්ක්ටිකාව අසළ දක්ෂිණ සාගරයට ඉහළින් සොයා ගත් බව විද්‍යාඥයෝ පවසති.

දක්ෂිණ සාගරය අවට ජෛව පාරිසරික තත්ත්වයන් ගැන සිදු කළ නවතම අධ්‍යයනයක දී මේ බව මුල් වරට අනාවරණය වී ඇත. කොලරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂක පිරිසක් මානව ක්‍රියාකාරකම් නිසා වෙනස් වීමකට ලක් නොවූ මෙම වායුගෝලීය ප්‍රදේශය සොයා ගැනීමට සමත්ව තිබේ.

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා කාලගුණය සහ දේශගුණය පවා වෙනස් වන අවධියක මිනිසාගේ බලපෑමට ලක් නොවූ ප්‍රදේශයක් හඳුනා ගැනීම විශේෂ කාරණාවක් බව පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය සෝනියා ක්‍රේඩෙන්වෙස් සහ ඇයගේ කණ්ඩායම පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();