ඩෙංගු මර්දන වැඩසටහන් හෙට සිට ඇරඹෙයි
දිවයිනේ ඩෙංගු අවදානම සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 06ක හෙට (11) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන් ආරම්භ කෙරෙන බව සදහන් වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments