විදේශිකයන්ට දී ඇති වීසා කාලය තවත් මාසයකට දීර්ඝ කරයි
ශ්රී ලංකාවේ දැනට සිටින සියලු විදේශිකයන්ට නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා බලපත්වල වලංගු කාලය ලබන ජූලි 11 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙ.
අවසන් වරට එම කාලය දීර්ඝ කෙරුණේ ලබන 11 වනදා දක්වායි.
බොහෝ රටවල ගුවන් තොටුපළ තවදුරටත් වසා දමා තිබීම හමුවේ තවත් දින 30 කට වීසා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments