Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වායු ගෝලය අඳුරුයි.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය අඛණ්ඩව පහත වැටෙමින් තිබේ.

ඇඳිරිනීතිය පැවැති කාලයට සාපේක්ෂව මේ වන විට අදාළ ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය 150%කින් පහත වැටී ඇතැයි  ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි.

මේ අතර පසුගිය මාස 02ක කාලයේදී කොළඹ නගරයේ සිට දැකගත හැකි වූ සබරගමු පළාතට මෙන්ම මධ්‍ය කඳුකරයට අයත් ඇතැම් කඳු පන්තීන් මේ වන විට වාතයේ දූෂිත බව හේතුවෙන් දර්ශනය නොවන බවද එම ආයතනය පවසයි.

The post වායු ගෝලය අඳුරුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();