Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් පැතිරිය හැකියි – ජනපති

 නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළිත් රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.  
 
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කරයි. 
 
ජනාධිපතිවතුමා පෙන්වා දෙන්නේ ලෝකයේ සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();