Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දහම්පාසල් ආරම්භ කිරීම අදියර 03කින්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.
 
ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වනදාත් 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වනදාත් ආරම්භ කෙරේ.
 
දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();