ශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මැයි මස 20 වන දින ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් රොහාන් පතිරණ මහතා ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු අද(06) මෙම පිරිස පිටත්ව ගොස් ඇත.
0 Comments