Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාව පනවා තිබූ සීමා හෙට තවත් ලිහිල් කරයි

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවට පනවා තිබූ සීමා හෙට (08) සිට තවත් ලිහිල් කිරිමට එරට බළධාරින් තීරණය කර ඇත. 
 
ඒ අනුව ආගමික මධ්‍යස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන යළිත් විවෘත කිරිමට නියමිතය. 
 
දින 70 කට ආසන්න කාලයක සිට ඉන්දියාවේ කටයුතු අකර්මණ්‍ය කර තිබුණි.
 
කෙසේ නමුත් COVID-19 වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූ මුල් පෙලේ රටවල් අතර මේවන විට 06වන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ තහවුරු වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව247,857 කි. එසේම මියගිය සංඛ්‍යාව 6,954 ක් බව සදහන්වේ.
 
මේ අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම මධ්‍යයේ දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් ප්‍රකාශ කර ඇත්තේ රජය සහ නගරයේ පෞද්ගලික රෝහල් කිහිපයක් ප්‍රතිකාර කරනු ලබන්නේ එරට අගනුවර සිටින රෝගීන්ට පමණක් බවය. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();