Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් 33ක් පිටව යයි: කොරෝනා සුවය ලැබූවන් 891ක් දක්වා ඉහළට

Author(s): 
විමුක්ති දුෂාන්ත
අද දිනයේදී කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ සමඟ මෙරට පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
කෙසේ නමුත් මේ වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();