ජර්මනියේ රැදී සිටි තවත් ශි‍්‍ර ලාංකිකයන් 236 දෙනෙකු අද (06) දිවයිනට පැමිණෙයි.
ඔවුන් විදේශ නෞකාවල සේවය කළ සිවිල් නාවිකයන් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පවසයි. අද (06) පැමිනෙන පිරිසද සෞඛ්‍ය පරික්ෂාවෙන් අනතුරුව නිරෝධායනයට යොමු කිරිමට නියමිතය.
කොරෝනා වයිරසය හේතුවෙන් විදේශයන්හි සිරව සිටින පිරිස් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත්විය.
0 Comments