Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළට

 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි අය වේ.
 
ඉන් 16 දෙනෙකු කුවේට් සිටද , 02 දෙනෙකු එංගලන්තයේ සිටද, 02 දෙනෙකු කටාර් සිටද එක් අයෙකු බංග්ලාදේශයේ සිටද පැමිණ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
මේ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 883 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසු වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();