Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබු ආසාදිතයින් ගණන 1057 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 67දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ..
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1057 දක්වා ඉහළ ගොස් ඇත.
 
වැලිසර නාවික රෝහලේ 35 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ 12 දෙනෙකු, වැලිකන්ද හා මුල්ලේරියාව යන රෝහල්වලින් 6 දෙනෙකු බැගින්, ඉරණවිල රෝහලෙන් 5 දෙනෙකු සහ අයි.ඩී.එච් රෝහලෙන් තිදෙනෙකු ලෙස වෛරස ආසාදිතයින් මෙලෙස සුවය ලබා තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();