Ticker

6/recent/ticker-posts

Header Ads Widget

COVID 19 මර්දනය ක්‍රියාවලියෙන් නාවික හමුදාව ඉවත් වී ඇති බවට පැතිරෙන ප්‍රකාශ අසත්‍යයි

වෛසර ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා  පවසයි.
 
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 මර්දනය කිරිමේ මෙහෙයුම් වලින් නාවික හමුදාව තාවකාලිකව ඉවත් වී ඇති බවට පැතිරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
 
කොවිඩ් 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් කිසිදු මෙහෙයුමකින් නාවික හමුදාව ඉවත් වී නොමැති  බවත් ඒ සියලුම කටයුතු සදහා නාවික හමුදාවේ උපරිම දායකත්වය ලබා ‍‍ෙදමින් කටයුතු කරන බවත් අවදාරණය කරයි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();