Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රනිල් ජයවර්ධන හට බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍යධූරය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ වෙළඳ කටයුතු භාර අමාත්‍යවරයා ලෙස එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා විසින් පත් කර ඇත.   
 
ඔහු නව තනතුරට පත් කිරීමට බොරිස් ජොන්සන් කටයුතු කරනු ලැබුවේ එම ධුරය දැරූ කොනර් බර්න්ස් එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
 
2015 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හැම්ප්ෂයර් කොට්ඨාශය නියෝජනය කරමින් ඔහු කොන්සර්වටිව් සභිකයෙකු ලෙස එරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි. 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇයගේ වෙළඳ කටයුතු නියෝජිතයා ලෙසද රනිල් ජයවර්ධන මහතා පත් කරනු ලැබීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();