Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඩු ආදායම්ලාභිනියෙකුට යුද හමුදාවෙන් නිවසක්

යාපනය ආරක‍්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කුමාර විරසූරිය මහතාගේ ධන පරිත්‍යාගයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් උඩුවිල් (දකුණ) ප්‍රදේශයේ පදිංචි අඩු ආදායමලාභිනියෙකු හට නව නිවසක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවය යාපනය ආරක‍ෂක සේනා ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) සිදූ විය.
 
එම නිවසෙහි ඉදිකිරිම් කටයුතු 511 වන බළසේනා මුලස්ථානයේ පූර්ණ අධික‍ෂණය යටතේ 9 වන පාබල හමුදා‍වේ ශ්‍රමදායකත්වයෙන් සිදු කිරිමට කටයුතු සුදානම් කර ඇත. 
 
තවද රටේ පවතින ව්‍යසනකාරි තත්වය මත ඉතා අඩු පිරිස් සහභාගිත්වයකින් සංවිධාන කර තිබූ මෙම උත්සව අවස්ථාව සඳහා 51 වන සේනාංකාධිපතී, 511 වන බළසේනාධිපතී, යුධ හමුදා ජේ‍යෂ්ඨ නිලධාරින්, සහ යුධ හමුදා සාමාජිකයින් සහභාගි වුහ.   
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();