ශ්‍රී ලංකාවේ වාර්තා වන 9 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව තහවුරු කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.
ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සී අයෙකි. ඇය වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
The post තවත් අයෙක් මිය ගියාය appeared first on Lanka News Column.
0 Comments