කොළඹ ප්‍රදේශයේ ග්‍රෑන්පාස්, බණ්ඩාරනායක මාවතේ පිරිසක් සහ වැලිසර රෝහලේ පිරිසිදු කිරිමි සේවාවෙි නිරත සේවක පිරිසක් නිරෝධායන කටයුතු සදහා 2020 අප්‍රේල් මස 20 වන දින වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහල තුළ ශ්‍රි ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකය මගින අධික්ෂණය කරනු ලබන වාටිටු අංක 11 සහ 12 නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකර තිබුනි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 27දෙනෙකු කාන්තාවන් 19දෙනෙකු දින 14 ක් පුරාවට නිරෝධායට ලක්විය.
ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු එම පිරිස ඊයේ (05) සිය නිවෙස් කරා යොමු කරන ලදි.
0 Comments