Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු කොරියාවේ කොරෝනා වෛසරයේ දෙවැනි නැගී සීටීමක්

දකුණු කොරියාව තුළ කොරෝනා වෛසරයේ දෙවැනි නැගී සීටීමක් ඇතිවීමේ අවදානමක් හටගෙන ඇත. මේවන විට නව ආසාදිතයින් වාර්කාවීම ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව වෛරසය පැතිරීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ. සමාජ ශාලා ආශ්‍රිතව නව රෝගීන් 100දෙනෙක් පමණ වාර්තා වී ඇතැයි සදහන්වේ.
 
දකුණු කොරියාව තුළ වෛරසය පැතිරයාම යම් දුරකට පාලනය වීමත් සමඟ සමාජ දුරස්ථාභවය සම්බන්ධව පනවා තිබූ නීති ලිහිල් කිරීමට පියර ගැණුනි. 
 
එරටමේවන විට වෛරස් ආසාදිත සංඛ්‍යාව 10,800 ඉක්මවා ගොස් ඇත. වාර්තාවන මරණ සංඛයාව 256කි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();