Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවට හා පාකිස්ථානයට පළඟැටි ආක්‍රමණයක්

කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ සහ පාකිස්තානයේ විශාල ප්‍රදේශයකට පළඟැටියන් විසින් ආක්‍රමණය කර තිබේ.
 
බටහිර ඉන්දියාවේ හෙක්ටයාර් 50,000 කට වැඩි ප්‍රදේශයක බෝග විනාශ කර ඇති මෙම කෘමීන් විශාල රංචු වශයෙන් දක්නට ඇතැයි සදහන්වේ. මේ හේතුවෙන් රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්ත වඩාත් පීඩාවට පත්ව තිබේ. 
 
එසේම අසල්වැසි පාකිස්තානයේ බලධාරීන් පෙබරවාරි මාසයේ දී මෙම පළඟැටියන් හේතුවෙන් රටපුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙම උවදුර දරුණු ලෙස පැතිර යන බවය. එරට ගොවි ජනතාව මේ හේතුවෙන් දරුණුතම පළඟැටියන් වසංගතයට එරෙහිව සටන් කරන බව වාර්තාවේ. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();