Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
 
එම සයිබර් ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත දැනුම් දීමට පියවර ගනු ලැබූ බව සඳහන් වේ.
 
මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();