Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කළක් කටයුතු කළ  ජනාධිපති  නීතිඥ මාෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්තවී තිබේ.
 
මිය යනවිට ඒ මහතා 88 වැනි වියෙහි පසු විය.
 
මාර්ෂල් පෙරේරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();