Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා නිසා ලෝකයේම දුම් පානය අඩු වෙද්දී ලංකාවේ භාවිතය ඉහලට - ලොක් වාර්තාවකුත් තියයි

කොරෝනා ව්‍යාප්තිය අතරේ ලෝකයේ දුම්වැටි භාවිතය අඩු වෙමින් යද්දී ශ්‍රී ලංකාවද ඇතුළු දකුණු ආසියානු කලාපයේ දුම්වැටි භාවිතය වේගයෙන් ඉහල යමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් මේ බව පෙන්වා දී ඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නම් මත්පැන් සහ දුම්වැටි භාවිතය හැකිතාක් අවම කර ගත යුතු බවත් ඒවා භාවිත කරන්නන්ට වෛරසය ආසාදයේ ඉඩ අවස්ථාව ඉහල බවත් ඔහු කියා සිටියේය

මෙවන් වාර්තාවක් ලංකාවද හිමිකම් කීම ලැජ්ජාවට කාරණාවක් බවත් හැකි ඉක්මනින් දුම්වැටි මත්පැනි පාලනය කිරීමට පියවර ගත යුතු බවත් එය අත්‍යවශ්‍ය සෞඛ්‍ය කාරණාවක් බවත් ඔහු සදහන් කලේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();