Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළදී චන්ඩ මාරුතයක් වන ලකුණු .

බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළදී චන්ඩ මාරුතයක් බවට වර්ධනය වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

මේ වනවිට දකුණු ඉන්දියාවේ ඔඩිෂා වෙරළට කිලෝමීටර් 1,250 ක් ඈතින් ස්ථානගත වී ඇති සුළි සුළං පද්ධතියේ වේගය පැයට කිලෝමීටර් 95 දක්වා වර්ධනය වනු ඇති සදහන් වේ .

මෙම සුළි සුළං පද්ධතියේ බලපෑමෙන් ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට මේ වනවිට අධික වැසි සහිත කාලගුණයක් ඇතිවී ඇත .

The post සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළදී චන්ඩ මාරුතයක් වන ලකුණු . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();