Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

කොළඹ කොටස් වෙළඳපාල ගණුදෙනු කටයුතු අද (11) සිට නැවත ආරම්භ කෙරේ.
 
පෙරවරු 11.00 ට ගණුදෙනු කටයුතු ආරම්භ කෙරෙන අතර පස්වරු 1.00ට දෛනික කටයුතු අත්හිටුවනු ඇත.
 
ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල මෙවර ගණුදෙනු ආරම්භ කරනුයේ සති කිහිපයකට පසුවයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();