Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
ඊයේ (27) හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි.
 
මීට අමතරව ඊයේ දිනයේ හදුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවත් එම සංඛ්‍යාව 53 වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();