Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෑගල්ල දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතන වලට විෂ බීජ හරණ දියර කෑන්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත වෘත්තීය සමිති නායක හිටපු ඇමති ගාමිණී ලොකුගේ මැතිතුමා අධීක්ෂණය යටතේ ප්‍රගතිශීලී   වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මැතිතුමාගේ සහ ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර මහතාගේ සහයෝගයෙන් කෑගල්ල දිස්ත්‍රිකයේ නගරාධිපති ජී.කේ සමරසිංහ, පුමුඛ ප්‍රාදේශීය සභා සභාපතිවරු 11 දෙනකුගේ සහභාගීත්වයෙන්  පළාත් පාලන ආයතන වීෂබීජ හරණයට අවශ්‍ය මුලික කටයුතු සිදුකල අතර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කෑගල්ල දිස්ත්‍රික් වෘත්තීය සමිති සම්බන්ධීකවරුන් වන චන්දන බණ්ඩාර සහ සුසන්ත කරුණාසිංහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
 
මේ වැඩසටහන යටතේ ලංකාවේ දිස්ත්‍රික්ක 24 හි  සියලු පළාත් පාලන ආයතන විෂබීජ හරණය සදහා රට පුරා මහ නගරසභා/ නගරසභා සහ ප්‍රාදේශීය සභා /නගරාධිපතිවරු / සභාපතිවරු වෙත මම විෂ බීජ හරණ දියර කෑන් ලබා දෙන අතර  මෙම වැඩසටහන පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති විසින් සම්බන්ධීකරණ කටයුතු කරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();