පනවා ඇති සීමා ලිහිල් කළ ඇති තත්වයන් තුල වුවද නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම පහව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .
ලෝක ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා ඉතා ඉක්මනින් සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරත් කියයි .
යුරෝපය ප‍්‍රධානව ලොව පුරා රටවල් රැසක් වෛසරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමත් සමඟ ඇතිවන තත්වයන් පිලිබදව කරනු ලැබූ නිගමනයන් මත ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකශ කර ඇත .
මේ වන විට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් නව ලක්ෂය ඉක්මවා ඇත .
The post කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා ඉතා ඉක්මනින් සූදානම් වන්න. appeared first on Lanka News Column.
0 Comments