Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 900 ට ආසන්නයි

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් ගණන 891ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ වන විට පුද්ගලයින් 382 ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 09කි.
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();