ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගලයින් 32දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මේ වන විට මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments