ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 44 ඉක්මවා ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 44,25,639 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
වෛරසය ආසාදනය විමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 297,765කි.
ඊයේ දිනයේත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 1772කි.
මේ වන විට වෛරසය ආසාදනය විමෙන් අමෙරිකාවේ මරණ 85,197ක් සිදුව ඇති අතර 14,30,348 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සදහන් වේ.
0 Comments